ආරක්ෂිතයි &
විශ්වාසයි
විශ්වාසයි
වඩාත් හොඳ
මුදල් අනුපාත
මුදල් අනුපාත
වේගවත්ම
සේවය
සේවය
1000+
තැන්පතු ස්ථාන
තැන්පතු ස්ථාන
මව් භාෂාවෙන්
සහය
සහය
සරල පියවර 3 කින් ශ්‍රී ලංකාවට මුදල් යවන්න

නොමිලේ
ගිණුමක්
විවෘත කරන්න
Rewire ගිණුමක් විවෘත කිරීම වේගවත්, නොමිලේ සහ පහසුය – ඔබේ විස්තර ඇතුළත් කරන්න, ඔබගේ අනන්‍යතාවය තහවුරු කරන්න, ඔබ මුදල් යැවීමට සියල්ල සූදානම් දැන්.

ශ්‍රී ලංකාවට
මුදල් යවන්න
ඔබට ශ්‍රී ලන්කාවට යැවීමට අවශ්‍ය මුදල තෝරා ඔබේ ඇණවුම සාදන්න. අන්තර්ජාල බැංකු හුවමාරුව, තැපැල් බැංකු (දොවාර්) ගිණුම, මුදල් තැන්පතු සහ තවත් බොහෝ දේ හරහා ඔබේ Rewire ගිණුමට මුදල් එකතු කළ හැකිය…





Rewire යනු අඩු සේවා ගාස්තුවක් යටතේ ශ්‍රී ලංකාවේ ඕනෑම බැංකුවකට ඉක්මනින් මුදල් යැවිය හැකි විශිෂ්ට මුදල් හුවමාරු පද්ධතියකි. මම එය ඉතා ඉහලින් නිර්දේශ කරමි.

මගේ නම මලී. ශ්‍රී ලංකාවේ හෙදියක් වන අතර, දැනට ඊශ්‍රායලයේ සාත්තු සේවිකාවක් ලෙස සේවය කරමින් සිටිමි. Rewire සමඟ මගේ පවුලට මුදල් යැවීම ගැන මම සෑහීමකට පත්වෙමි. එය වේගවත් හා පහසුයි.

මගේ නම සංගීත්. මම දිගු කාලයක සිට Rewire මගින් ලංකාවට මුදල් යවන්නෙමි. ඇත්තෙන්ම ඉතා උසස් කඩිනම් සේවයක් Rewire වෙතින් ලැබෙයි. මගේ යහලුවන්ටත් මෙම සේවය හදුන්වා දී තිබෙනවා.
Previous
Next
අපගේ සේවාවන්
+1000 තැන්පතු ස්තාන රට පුරා
ඊශ්‍රායලය පුරා Super-Pharm, GMT සහ post office (දොවාර්) ශාඛා 1,000 කට වඩා වැඩි ගණනකින් ඔබේ Rewire ගිණුමට මුදල් එකතු කළ හැකිය! එය ඉතා සරල හා පහසුය. ඔබේ දේශීය වෙළඳ සංකීර්ණයේ හෝ අසල්වැසි ස්ථානයක. ඔබේ ආසන්නතම තැන්පතු ස්ථානය සොයා ගැනීමට මෙහි ක්ලික් කරන්න..


ශ්‍රී ලංකාවට මුදල් යැවීමට ඇති පහසුම ක්‍රමය
ශ්‍රී ලන්කාවේ ඕනෑම ගිණුමකට සෘජුවම මුදල් යවන්න. ඔබේ ආදරණීයයන්ට ක්ෂණිකව මුදල් ලැබෙනු ඇත. ශ්‍රී ලංකාවේ ඉහළ බැංකු වන ලංකා බැංකුව, සේලාන් බැංකුව, මහජන බැංකුව, සම්පත් බැංකුව සහ තවත් බොහෝ බැංකුවලට මුදල් යවන්න. ඔබට ඉක්මනින්ම යවන්න අවශ්‍ය නැති නම්, අඩු වියදමින් මන්දගාමී සේවය ද ඇත. ඔබගේ අවශ්‍යතා කුමක් වුවත්, අපි ඔබව ආවරණය කර ඇත්තෙමු.

ඔබේ භාෂාවෙන් සහාය
ඔබේ මව් බසින් අපගේ බහුභාෂා තාක්ෂණික සහාය කණ්ඩායමෙන් පැහැදිලි, ප්‍රවේශ විය හැකි සහාය ලබා ගන්න. අපගේ මිත්‍රශීලී ප්‍රජා කළමණාකරුවන් ඔබට පූර්න සහය ලබා දෙනු ඇත. ඔබ පැමිණෙන්නේ කොහෙන්දැයි ඔවුන් කලින්ම දනී.

යහළුවන් සමග හැම දෙයක්ම විනෝදජනකයි!
යහලුවන්ට
ආරාධනා
කරන්න
Rewire ගැන ඔබේ මිතුරන්ට පවසා ඔබගේ ඊළඟ මුදල් යැවීමට ශෙකල් 20 ක් ලබා ගන්න!