ඊශ්‍රායලයේ සිට ශ්‍රී ලංකාවට මුදල් යවන්න

වේගවත් සහ ආරක්ෂිත මුදල් හුවමාරු, ₪0 යැවීමේ ගාස්තු සමඟින්

ඔබේ සියලුම මුදල් යැවීම් වල ගාස්තුව දැන් ₪0

Google Play
4.8
Apple Store
4.5

Rewire මඟින් ඔබට ලැබෙන දේ ගැන දැනගන්න

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුදල් හුවමාරු කිරීම්
  • අදම සම්බන්ද වී ₪0 යැවීමේ ගාස්තුව සියලුම මරුකිරිම් සඳහා අත්විඳින්න
  • ඔබ කැමති තැන්පතු ක්‍රමය තෝරන්න – බැංකු මාරු කිරීම්, ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්පත, Rewire කාඩ්පත, සහ සුපර්-ෆාම් සහ තැපැල් කාර්‍යලය හරහා මුදල් තැන්පතු
Rewire කාඩ්පත
  • ඔබේ වැටුප සෘජුවම ඔබේ කාඩ්පතට ලබා ගන්න
  • ඔබේ නමින් බැංකු ගිණුමකට සම්බන්ධ කාඩ්පතක් ලබා ගන්න
  • ඊශ්‍රායලයේ හෝ විදේශයන්හි, වෙළඳසැල තුළ හෝ මාර්ගගතව ඔබ කැමති පරිදි මිළදී ගැනීම් කරන්න
  • සියල්ල එකට ඇති යෙදුම අත්විඳින්න: කාඩ්පත් ශේෂය, ගනුදෙනු ඉතිහාසය සහ තවත් දේ බලන්න
Rewire by Remitly – දේශසීමාවෙන් එහා ජීවිතයට
  • රටවල් 130කට අදිකව
  • මුදල් ඒකක ගණනාවක්
  • භාෂා 14කින් පිරිනැමේ
  • සතියේ දින 7 පුරාවටම පාරිභෝගික සේවාව
  • දහස් ගණනක් මුදල් ගැනීමේ ස්ථාන
තවත් දේ දැනගන්න
නොමිලේ Rewire ගිණුමක් විවෘත කරන්න

නොමිලේ මුදල් යවන්න

ඔබේ ගිණුමට මුදල් එකතු කරන්න
නිවසට යවන්න

අපගේ ගනුදෙනුකරුවන්ගේ අදහස් බලන්න

"Rewire භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන වැදගත්ම ප්‍රතිලාභය ඔවුන්ගේ අනුපාතයයි. බොහෝ විට වෙළඳපොලේ අඩුම අනුපාතය ඔවුන් සතුව ඇත."
ඉෂිතා රෝයි
"ඔවුන්ගේ සේවාව ඇත්තෙන්ම විශිෂ්ටයි, එය භාවිතා කිරීමට පහසුයි. හුවමාරු අනුපාත ඉතා අඩුයි, සහ Rewire හි ඇති වැදගත්ම දෙය නම් එය මම අතීතයේ භාවිතා කළ අනෙකුත් සේවාවන් හා සසඳන විට සැබවින්ම වේගවත්."
සිල්පා පෝල්
Rewire සතුව අඩුම ගාස්තු සහ ඉහළම විනිමය අනුපාතයන් ඇත, එය මුදල් නිවෙස් වෙත යැවීම සඳහා හොඳම සේවාවයි.
එන්ඩා මුලාඔ

අපි ඔබ වෙනුවෙන් මෙහි සිටින්නෙමු

තනූජා බතීෂ්
ශ්‍රී ලංකා ප්‍රජා කළමනාකරැ
ඔබට විමසීමට ගැටලු තිබේද?
සතියේ දින 7 දීම උදේ 8 සිට හවස 5 දක්වා (ඊශ්‍රායලයේ වේලාවෙන්)
දුරකථන 09-3760707
ඊමේල් [email protected]
වට්ස්ඇප් 058-4500-405
පැමිණෙන්න: ටෙල් අවීව් ශාඛා සේවාව සහ තැන්පතු ස්ථානය
Yesud ha-ma’ala 33, Tel Aviv
සඳුදා – සිකුරාදා: පෙ.ව. 10 සිට ප.ව. 6 දක්වා
සෙනසුරාදා: පෙ.ව. 8 සිට ප.ව. 5 දක්වා
පිවිසෙන්න: හයිෆා ශාඛා සේවය සහ තැන්පතු ස්ථානය
Herzl 6, Haifa
ඉරිදා–සිකුරාදා: 9:00 – 19:00
සෙනසුරාදා: 8:00 – 19:00

නිතර අසන ප්‍රශ්න

ආරම්භය
මම Remitly විසින් Rewire භාවිතා කළ යුත්තේ ඇයි?

Rewire ලොව පුරා රටවල් 130 කට අධික සංඛ්‍යාවකට වේගවත් සහ ආරක්ෂිත මුදල් හුවමාරු කිරීම්, යැවීමේ ගාස්තුවක් නොමැතිවම ලබා දෙයි . තරඟකාරී අනුපාත, බහුභාෂා සහාය සහ එක් යෙදුමකින් පුළුල් මූල්‍ය විසඳුමක් අත්විඳින්න – එය ජාත්‍යන්තරව ඔබේ මූල්‍ය කළමනාකරණය පහසු කරයි.

Remitly මගින් Rewire සමඟ මුදල් යැවීම ආරක්ෂිතද?

අනිවර්‍යෙන්ම. Rewire හි ආරක්ෂාව යනු ඉහළම ප්‍රමුඛතාවයයි. අපි උසස් සංකේතනය සහ ජෛවමිතික සත්‍යාපන භාවිතා කරන අතර, මුදල් හුවමාරුවල විශ්වාසදායක ගෝලීය ප්‍රමුඛයෙකු වන Remitly විසින් අපට සහාය දක්වනු ලැබේ. ඊශ්‍රායලයේ ප්‍රාග්ධන වෙළඳපොළ අධිකාරිය විසින් නියාමනය කරනු ලැබෙන ඔබේ ගනුදෙනු, දැඩි මූල්‍ය ප්‍රමිතීන්ට සම්පූර්ණයෙන්ම අනුකූල වේ.

මම පටන් ගන්නේ කෙසේද?

Rewire සමඟ පටන් ගැනීම සරල සහ වේගවත්:

  1. යෙදුම ඩවුන්ලෝඩ් කරන්න: Google Play හෝ App Store හි ඇත.
  2. නොමිලේ ගිණුමක් විවෘත කරන්න: ලියාපදිංචි වී ඔබේ අනන්‍යතාවය තහවුරු කරන්න.
  3. මුදල් එකතු කරන්න: ක්‍රෙඩිට් කාඩ්පතක්, බැංකු හුවමාරුවක් හෝ මුදල් තැන්පතුවක් භාවිතා කරන්න.
  4. මුදල් යවන්න: ඔබගේ සියලුම මාරු කිරීම් ගාස්තු රහිතයි.
මගේ Rewire ගිණුමට මුදල් තැන්පත් කළ හැකිද?

නියතවම. ඔබට පහසුවෙන් ඔබේ Rewire ගිණුමට මුදල් තැන්පත් කළ හැක්කේ:

  • Super-Pharm: ඊශ්‍රායලය පුරා ස්ථාන 300කට ආසන්න සංඛ්‍යාවක් ඇත. Super-Pharm හි මුදල් තැන්පත් කරන්නේ කෙසේද යන්න පිළිබඳ වීඩියෝ උපදෙස් බලන්න. Super-Pharm ස්ථාන ගැන දැනගැනීම සඳහා සිතියමක් බලන්න.
  • තැපැල් කාර්යාලය (Doar): ඕනෑම Doar ශාඛාවක් භාවිතා කරන්න. Doar ස්ථාන ගැන දැනගැනීම සඳහා සිතියම බලන්න.
  • පිවිසෙන්න:
    • Rewire තෙලවිව්: Yesud ha-ma’ala 33, Tel Aviv
      සඳුදා – සිකුරාදා | පෙ.ව. 10 – ප.ව. 6
      සෙනසුරාදා | පෙ.ව. 8 – ප.ව. 5
    • හයිෆා ශාඛා සේවය සහ තැන්පතු ස්ථානය | හර්සල් 6, හයිෆා (සඳුදා – සෙනසුරාදා)
Rewire අය කරන ගාස්තු මොනවාද?

Rewire අය කරන ගාස්තු මොනවාද? ඔබ කොපමණ මුදලක් කොතැනකට යැව්වත්, සියලු මුදල් මාරු කිරීම් සඳහා Rewire යැවීමේ ගාස්තු නොමැත. ඊට අමතරව, ඔබට තරඟකාරී විනිමය අනුපාත ලැබෙන අතර, ඔබේ මුදල් වැඩි ප්‍රමාණයක් ඔබේ ලබන්නා වෙත ළඟා වන බව සහතික කරයි.

ශ්‍රී ලංකාව වෙත මුදල් මාරු කිරීම
ඔබ ශ්‍රී ලංකාවේ කුමන බැංකු සමඟද වැඩ කරන්නේ?

අපි ලංකා බැංකුව (BOC), කොමර්ෂල් බැංකුව,(Commercial Bank of Ceylon) ඉන්දියානු විදේශ බැංකුව (Indian Overseas Bank), හැටන් නැෂනල් බැංකුව (HNB) ඇතුළු බැංකු කිහිපයක් සමඟ වැඩ කරන්නෙමු.

මගේ මුදල් ශ්‍රී ලංකාවට ලැබීමට කොපමණ කාලයක් ගතවේද?

බැංකු මාරු කිරීම් හරහා යැවෙන බොහෝ මුදල් වැඩ කරන දින 1ක් ඇතුළත ලැබේ.

මට ශ්‍රී ලංකාවට යැවිය හැකි උපරිම මුදල කොපමණද?

ඔබට සෑම මසකම ₪20,000 දක්වා යැවිය හැකි අතර, එක් මාරුකිරීමක් සඳහා ₪20,000 ක සීමාවක් සහ මසකට උපරිම මාරු කිරීම් 12 ක් ඇත. ඔබට ඇත්තේ සාමන්‍ය ගිණුම් වර්ගයක් නම්, මාස 6 ක් තුළදි ඔබට යැවිය හැකි උපරිමය ₪50,000 කි. ඔබේ ගිණුම් වර්ගය පිළිබඳව ඔබට දැනගැනීමට හෝ වැඩිකළ ගිණුම් වර්ගයකට මාරු වීමට අවශ්‍ය නම්, කරුණාකර අපගේ සහාය කණ්ඩායම අමතන්න.

දුරකථන: 09-3760707

WhatsApp: 058-4500405

ශෙකල් වලින් LKR වලට මාරුකිරීම – එය එතරම්ම සරලයි

විදේශයක ජීවත් වීම පහසු නැතත්, සංස්කෘතික වෙනස්කම් සහ භාෂා බාධකය මුලදී තරමක් බිය ඇති කලත්, ඔබට සහ ඔබේ පවුලට වඩා හොඳ මූල්‍ය අනාගතයක් සොයන විට ඊශ්‍රායලය සංක්‍රමණය වීමට විශිෂ්ට ගමනාන්තයකි.

තවද, ඊශ්‍රායලයේ සේවය කිරීමෙන්, Rewire හි වඩාත්ම දියුණු මුදල් යැවීමේ සේවාවන් සමඟින්, ඔබේ මුදල් නිවසට යැවීම කිසිදා මෙතරම් පහසු නොවූ බව ඔබට ඉක්මනින්ම වැටහෙනු ඇත.

ඔබගේ මුදල් හුවමාරුව ඔබට කොතරම් වැදගත් දැයි අපගේ කණ්ඩායම දනී. එම නිසා, ඊශ්‍රායලයේ සිට ශ්‍රී ලංකාවට මුදල් යැවීමේදී ඔබේ මනසේ සැහැල්ලුව සහතික කිරීම, අති නවීන සහ විශ්වාසදායක තාක්‍ෂණය ඔස්සේ ඔබට ලබා දීමට අපි සැමවිටම උපරිම උත්සාහයක් දරන්නෙමු.

ඉතින් Rewire තෝරා ගන්නේ ඇයි?

  • විශ්වාසදායකයි – ඔබගේ මුදල් ශ්‍රී ලංකාවට මාරු කිරීම සැමවිටම ආරක්ෂිත අතර හොඳම අනුපාත සහ ගාස්තු අත්විඳිමින් නියමිත වේලාවට බෙදා හරිනු ලැබේ.
  • කාර්යක්ෂම සහ වේගවත් – ඔබේ මුදල් මාරු කිරීමට සුදුසුම ක්‍රමය තෝරන්න, අපෙන් ඔබේ මාරුව සම්පූර්ණ කළ පසු යාවත්කාලීන දැනුම්දීමක් ලබා ගන්න.
  • බහුභාෂා පාරිභෝගික සේවාවක් – ඔබේ භාෂාව කතා කිරීමෙන් පූර්ණ සහාය ලබගන්න.

Rewire ඔබත් සමඟ සිටීමෙන්, ඊශ්‍රායලයේ සිට ශ්‍රී ලංකාවට මුදල් මාරු කිරීම නැවුම් ආකාරයකට දැන් අර්ථ දක්වා ඇත. ඔබ එය කෙසේ දැයි දැන ගැනීමට කැමතිද?

අදම එකතුවෙන්න
Send money with Rewire by Remitly